ගාඩ් එකක් නැතිව නිධානයක් මේ වගේ තැනක ප්‍රසිද්ධියේ | ඔයා මේවා දකින පළමු වතාව | Padeniya Antiques Shop

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии •

  • @ridihanda2726
    @ridihanda2726 2 месяца назад +14

    උල් කටුව සහ පනිහිඳ පැරැන්නන් පුස්කොල පත් ලිවීමට ගන්නා ලද උපකරණය

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍❤️

    • @Mrbandiya123
      @Mrbandiya123 2 месяца назад

      මෙ මමරිදිගම පත්තිනිදෙවාලෙ ලොකුදෙවාලෙ කපුමහත්තයාමගෙලොකුතාත්තා😊😊

  • @dilsarashehan8689
    @dilsarashehan8689 2 месяца назад +12

    හරියට තැනක් හදලා පිලිවෙලට ඔය දේවල් තිබ්බා නම් ගොඩක් වටිනවා....

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏❤️

  • @dgsarath
    @dgsarath Месяц назад +2

    Excellent collection. Now people know this place and he has to protect the items from steeling. Take care

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      Thank you from the bottom of my heart 💖💖

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад +4

    Obathumata theruwan saranai කිසිම badawakin තොරව රැක ගන්න ලැබේවා .....harima වටිනවා මමත් එනවා දවසක බලන්න ...ලංකාවට ආවම

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      ඇත්තටම ඇවිත් බලන්න වටිනා තැනක් හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @nihalnihal5169
    @nihalnihal5169 Месяц назад +1

    Mee ape rate satinama kiyana manussayek harinan medewal kautugarawala tiyenna ona DeWal balanna mee mahatthayaape ratha wenuwe n wela thiyana wehesa ragayawal walin karanna one dewalne budu sarani oba thumatha

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට 💖💖

  • @garukathilakarathna9091
    @garukathilakarathna9091 2 месяца назад +17

    පුලුවන් නම් video එක අයින් කරන්න...පුරා විදයා එකෙන් හරි හොරු හරි පනි..පව් පාඩුවෙ ඉන්න මනුස්සය

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад +2

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

    • @Mrbandiya123
      @Mrbandiya123 2 месяца назад +1

      සිරාවට තරහටනෙවෙඑමනුස්සයාපව් විඩියොඑකඅයින්කරන්න😢❤❤​@@lakshithavlogs

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад +2

      @@Mrbandiya123 එයා කැමතියි වැඩේට එතුමට ඔනී මේවා කට්ටියට පෙන්නන්න ස්තුතියි

    • @rohanabeyratne9959
      @rohanabeyratne9959 2 месяца назад +3

      වීඩියෝ ව අයින් කරන්න අව්ස්‍යනෑ, මේ අපේ පාදෙනිය ගුරුතුමාගේ ගේ අය්යා මුලු දඹුල්ල ම ගරු කරන ආදරය කරන විශාල ජනතා සවියක් තියෙන ෆැමිලි එකක්, විදේශිකයන් ට බලන්න එහෙම තියෙන තැනක්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      @@rohanabeyratne9959 ❤❤❤❤

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 Месяц назад +1

    You are a great person in the world and I our country. Thanks a lot

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      Thank you for sharing your thoughts ❤❤

  • @KavinduDilshan-t6h
    @KavinduDilshan-t6h 2 месяца назад +3

    Wishwa viddiyalayak.araksha wewa...!!!

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @starlitnews
    @starlitnews Месяц назад +2

    මම ඔස්ට්‍රේලියාවේ සංචාරය කරණ අවස්ථාවකදී විිවිධ මාදිරියේ බෙල්ලන්, මුතු වර්ග, වෙනත් ගල් කැට යනාදි මුහුදු හතෙන් සොයාගත් අලංකාර ද්‍රවිය එකතුවක් නැරඹීමට ඩොලර් 10//= වැනි මුදලක් අය කර ගනු ලැබේ. ඔබටත් එලෙසම කල හැක

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @Tikka5
    @Tikka5 2 месяца назад +7

    හරිම වටින තැනක් ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад +1

      මල්ලි හදවතින්ම ස්තූතියි , මොකද වෙන්නෙ ඉතින් ❤️❤️

    • @YeshanChathuranga-s6o
      @YeshanChathuranga-s6o 2 месяца назад +1

      @@Tikka5 ටික්කා 👍🏻

  • @user-MRSUJIYA
    @user-MRSUJIYA Месяц назад +1

    Pattana watina video ekak.. godak thank u

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි 💖💖💖

  • @Mr.0Rana
    @Mr.0Rana Месяц назад +1

    නිදානයක්ම තමයි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @sumathigamini
    @sumathigamini 2 месяца назад +3

    පාදෙණිය මහත්තයො මෙවැනි වටිනා සම්පත් රැකගැනීම ගැනහරිමසතුටුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 2 месяца назад +5

    ජාතික සම්පතක් .මේ සියල්ල ආරක්ෂා කරන එතුමා ට තෙරුවන් සරනයි .

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍❤️❤️

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka Месяц назад +2

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්. මටත් මේ පිස්සවම තියෙන්නේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට ❤💖💖💖

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 2 месяца назад +3

    සුපිරි 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍❤️❤️

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 месяца назад +4

    නියමයි ❤️🥰

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️

  • @Crazyworld-Cr
    @Crazyworld-Cr 2 месяца назад +3

    මේ සීයට කෞතුකාගාරයක් දාන්න පුළුවන්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад +1

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @kanthimenike2683
    @kanthimenike2683 Месяц назад +1

    Good collection

  • @greshank3695
    @greshank3695 2 месяца назад +1

    Mona tharan watinawada mewa idiri paranparawata deka ganna araksha karaganna❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි 😍❤️❤️

  • @GaminiKarunathilaka-eb7bd
    @GaminiKarunathilaka-eb7bd 2 месяца назад +1

    Thenak gahanna udaukaramu mamath enawa

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට පාදෙණිය මහත්මයාට කතා කරන්න ❤️❤️

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 Месяц назад +1

    මම ටිකක් බලන් හිටියා පරණ ප්‍රොජෙක්ටර් තියෙයිද කියලා එහෙමනම් දැක්කේ නෑ millimetr 35...16...8…

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      ඔව් ප්‍රොජෙක්ටර් නම් තිබුනේ නෑ හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 2 месяца назад +1

    මෙතන තියන සමහර ඒවා අලුතින් හදපු ඒවා

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට ❤💖💖💖

  • @MrCarnage24
    @MrCarnage24 2 месяца назад +3

    ඔය මාමා ගාව තියනවා වගෙ රජකඩුවක් ඩොල මිලියන 40කට එන්ගලන්තෙදි වෙන්දෙසි උන විඩියෝ එකක් දැක්කා මම ඩොලර් මිලියනයක් කියන්නෙ මිනිහෙක් දවසට 16000හා ගානෙ අවුරැදු 50ක් වියදම් කරත් ඉවර වෙන්නැති ගානක්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට 😍😍❤️

  • @ishanchathuranga1254
    @ishanchathuranga1254 2 месяца назад +2

    Thaththa❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @AnjanaKotte
    @AnjanaKotte 4 дня назад +1

    වැරදි තොරතුරු කීපයක් කිව්ව

    • @lakshithavlogs
      @lakshithavlogs  4 дня назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @starlitnews
    @starlitnews Месяц назад +1

    The information provided in this video cannot be assessed, in terms of money.

  • @SaliyaKumara-j3q
    @SaliyaKumara-j3q 2 месяца назад +1

    Good 👍

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka Месяц назад +1

    පුස්කොල පොත් ලියන්නේ පන්හිදෙන්.

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි ❤💖💖💖

  • @LoveHub2025
    @LoveHub2025 2 месяца назад +3

    17:55 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      දැන් බලන විදිහට බලන්න ගියේ බං ඒ කාලේ ඈතින් බැලුවේ කියලා කවුද දන්නේ 😂😂

  • @sajithdilan8612
    @sajithdilan8612 Месяц назад +1

    මාත් මෙතුමට අපේ ලග තිබුන පරන කාසි තොගයක් ගිහින් දුන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි මල්ලි ඒ වැඩේ වටිනවා 💖💖

  • @padmaheiken4365
    @padmaheiken4365 2 месяца назад +1

    Puskole pothe liyanne panhiden

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනවා මට 😍😍❤️❤️

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 Месяц назад +1

    👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @Thusith87miusic
    @Thusith87miusic 2 месяца назад +1

    පිත්තල ellana phanak tiyanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @film4305
    @film4305 Месяц назад +1

    රජයේ අන්නුමැතියත් ලැබුනනම් මේ මහත්තයාට

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @sam39352
    @sam39352 2 месяца назад +3

    මේ පුද්ලයගෙ antiques collection එකනම් ගොඩක් වටිනව. හැබැයි මේකා හිටවල කියන බොරු තමයි අහන් ඉන්න අමාරු 😅

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @janithaindunil7229
    @janithaindunil7229 2 месяца назад +2

    Peana neme bun පන්හිඳ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි ❤️😍😍

  • @IndradevaAbhayasundara
    @IndradevaAbhayasundara Месяц назад +1

    video eka hariyata karapan ban camarawa aran duwan nethiwa

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      ඉස්සරහට කරන්න බලන්නම් හදවතින්ම ස්තූතියි ❤️

  • @Sameera123-t6k
    @Sameera123-t6k 2 месяца назад +1

    Meusiam akak .

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

    • @Sameera123-t6k
      @Sameera123-t6k 2 месяца назад

      @@lakshithavlogs ජය වේවා

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 месяца назад +1

    ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 Месяц назад +1

    පොඩි මයින නිධන් හොරා.. ඕකට හෙම කියන්න එපා.. ආයේ ඉවරයි.. අර මැසිම ගෙනත් ඕකත් ගොඩදමයි

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @DhanukaNadeeshan-k7m
    @DhanukaNadeeshan-k7m 2 месяца назад +1

    මිලට ගන්න බෑද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 месяца назад

      වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න